Music Lesson 1____________________________________________
                             සංගීතය යනු විශ්ව භාෂාවක් කියල ඉතින් ඹයාලා දන්නවනේ.ඒත් ඹයාලා දන්නවද 
සංගීතයේ මූලික ස්වර බිහිවුනේ කොහොමදකියලාගොඩක් දෙනෙක් නම් දන්නවා
මම කියල දෙන්න යන්නේ තියරිය දන් නැති උදවියටයි.ඹයාලදන්නවද ස්වර කීයක්
තියෙනවද කියලාසමහර අය කියයි 7යි කියලා.තවත් අයකයයි ස්වර12යි කියලා
උත්තරය තමා ස්වර අපිට ගනන් කරන්න බැරි තරම්තියෙනවා.ඵහෙනම් කොහොමද
ස්වර 7ක් වුනේමම කියල දෙන්නම්.කුරුල්ලෙක්ගේ සද්දයපවා ස්වරයක්.
හිතල බලන්න කුරුල්ලො කී දෙනෙක් ඉන්නවදකියල.අපි කතා කරන ඵකත් ස්වරක්. See more

______________________________________________________________________________




Music Lesson 2 (Chords)________________________________________

                        දැන්මම ඔයාලට පිලිවෙලට ඵකින් එක Chords ටික කියල දෙන්නම්. 
මේ කෝඩ්ස් ටික  වාදනය කරල බලන්නකො.කෝඩ් ඵකකට ඇගිලි තබන ආකාරය 
මම ඉහත කියල තියෙනවා.Piano ඵකක හෝ Keyboard ඵකක වාදනය කිරීම සදහා 
ඇගිලි පිහිටන ආකාරය > දකුනු අත නම් මහපට ඇඟල්ලේ සිට සුලැඟිල්ල දක්වා >> 1 2 3 4 5 
වම් අත නම් සුලැඟිල්ලේ සිට මහපට ඇගිල්ල දක්වා >> 1 2 3 4 5 වේ එම ආකාරයටම 
හොදින් පුරුදු වෙන්න.වාදනය කරන ගමන්ම මේ කෝඩ් හැඳිලා තියෙන රටාව ගැන 
නැවත නැවතත් හිතල බලන්න.                                                           See more


______________________________________________________________________________




Music Lesson 3 (Chords Plan)___________________________________
            ගීතයක ප්රධාන වශයෙන් Main Chord ඵකක් තිබේ.ගීතයක  ප්රධාන කෝඩ් ඵක 
C majorනම් ඊට අමතරවC Major' නෑදෑකම් කියන Family Chords හා (Relative) රිලේටිව් 
කෝඩ්ස් ලෙස C Major' අනුයුක්තව ඇත.මෙය Chords Plan ලෙස හදුන්වයි. 
උදාහරනයක් ලෙස අපි C Major  ගමුකො. C Major එකේ Family
Chords තමයි } ( F Major) සහ ( G Major ) C Major එකේ  Relative Chords තමයි }
( Am ) හා ( Dm ) සහ  ( Em ) දැන් තේරුනා නේද ඵක කෝඩ් ඵකක් වටා තියන කෝඩ් මොනවද කියලා? 
අපි හිතමු ගීතයක Main Chord ඵක C Major කියල ඵහෙමනම් ඵ් ගීතය
පුරාම තියෙන කෝඩ්ස් තමයි   C    F    G  සහ Am   Dm   Em මේක තමයි සම්මත නීතියSee more

_______________________________________________________________________________